27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරුමැද රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

උතුරුමැද රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය අද උතුරුමැද පළාතේ රජයේ රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා ලබාදුන් එකඟතා ඉටු නොකිරීම හේතුවෙන් අද සිට පළාත් මට්ටමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන වර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමයේ සහය ලැබී නැහැ.