― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමත්කරල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මත්කරල් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ කණ්ඩායමක් විසින් ඊයේ (09) කෝපායි පොලිස් වසමේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජාවාරම් කිරීම සඳහා Pregabalin මත්කරල් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 19 පසුවන පුද්ගලයකු හා කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.