30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල එක්වරම ඉහළට

රත්තරන් මිල එක්වරම ඉහළට

මෙරට රත්තරන් මිල අද (10) යළි ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 198,400ක්,
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 181,900ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,600ක් ලෙසයි මිල දැක්වෙන්නේ.

කෙසේනමුත් පසුගිය සතිය පුරාවට රත්තරන් මිල සැලකිය යුතු මිලකින් පහළ ගොස් තිබුණා.