― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගංවතුර හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර තිබෙනවා.