31.7 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා වෙසක් කලාප 420ක්

දිවයින පුරා වෙසක් කලාප 420ක්

සම්බුදු තෙමගුල සමරමින් මෙවර වෙසක් සමයේ දිවයින පුරා වෙසක් කලාප 420 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙන අතර වෙසක් සතියේ සඳහා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 18,000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා ප්‍රථම වතාවට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් විසි දහසක සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.