28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැපුවා නිව්ගිනියාවේ බිහිසුණු නායයාමක්

පැපුවා නිව්ගිනියාවේ බිහිසුණු නායයාමක්

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කඳුකර ගම්මානයක සිදුවූ මෙම බිහිසුණු නායයෑමට බොහෝ පිරිසක් සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දේපළ හානි රැසක් සිදුව ඇති අතර නායයාම හේතුවෙන් මිය ගිය මෙම සංඛ්‍යාව බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැත.