27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝවිලේ පිං කැටේට සුද්දයක් දුන් අයෙක් අල්ලයි

කෝවිලේ පිං කැටේට සුද්දයක් දුන් අයෙක් අල්ලයි

යාපනය, ආවරන්කාල් ප්‍රදේශයේ ශිව කෝවිලේ පිංකැටයේ කඩා එහි තිබූ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කෝවිලේ පිංකැටය කැඩීමෙන් අනතුරුව වෙනත් විහාරස්ථානයකින් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී අච්චුවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා සතුව තිබී සොරාගත් මුදල් සහ භාණ්ඩ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

විමර්ශනවලින් අනතුරුව සැකකරු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.