― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවාහන ආනයනයට මහ බැංකුවෙන් කොළ එළියක්

වාහන ආනයනයට මහ බැංකුවෙන් කොළ එළියක්

රජය වාහන ආනයනයට අවසර දෙන්නේ නම් මෙරට තුළ මුදල් කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.

වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව අවසර ලබාදීම ඉතා වැදගත් තීරණයක් බවයි මහබැංකු අධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.