29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට දෛනික බිත්තර පරිභෝජනය ඉහළට

මෙරට දෛනික බිත්තර පරිභෝජනය ඉහළට

මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන 7 ඉක්මවා තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මස් සහ මාළු මිල ගණන් ඉහළ යාම හා මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ඉහළ යාම හේතුවෙන් මෙලෙස බිත්තර පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.