― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්තරන් මිල අද (31) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 200,350ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 183,700ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 175,350ක් ලෙස මිල දැක්වෙනවා.