― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්තරන් මිල අද (31) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 200,350ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 183,700ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 175,350ක් ලෙස මිල දැක්වෙනවා.