― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිජයදාසගේ පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නෑ

විජයදාසගේ පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නෑ

අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්ත යන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කර තිබෙනවා.

මෙම පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම සහ විජයදාස රාජපක්ෂගේ සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවටත් අධිකරණය තීන්දු කර තිබෙනවා.