27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලඹුණු කාලගුණයෙන් ජීවිත 10ක් අහිමි වෙයි

කැලඹුණු කාලගුණයෙන් ජීවිත 10ක් අහිමි වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිනිස් ජීවිත ගණන 10ක් අහිමි වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් වාර්තා වන බවයි.

එමෙන්ම ප්‍රදේශ රැසකින් පුද්ගල අතුරුදන් වීම් 06ක් ද වාර්තා වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙක් සහ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අතුරුදන් වී තිබෙනවා.