31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අද (04) සිදුකිරීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගනු ඇති බවයි.

ඉන්දී මහ මැතිවරණය පුරා දින 44 ක් මුළුල්ලේ පැවැත්වුණා.