― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'කුකුල් චමින්ද'ඇතුළු බිරින්දෑවරු දෙදෙනා අල්ලයි

‘කුකුල් චමින්ද’ඇතුළු බිරින්දෑවරු දෙදෙනා අල්ලයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අවුරුදු 04 හමාරක දැරියකට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කුකුල් චමින්ද’ නැමැති 45 හැවිරිදි අයෙක් බවයි.

සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ අනියම් බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.