31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝවිලේ ළිඳේ තරුණියගේ මළ සිරුරක්

කෝවිලේ ළිඳේ තරුණියගේ මළ සිරුරක්

යාපනය ප්‍රාදේශීය පොලිස් කොට්ඨාශයට අයත් පුංගුඩුතිව් මඩතුවෙලි, මුරුගන් කෝවිලේ ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් ඊයේ (04) සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුංගුඩුතිව්, මඩතුවෙලි 8 වැනි වටරවුමේ පදිංචි 27 හැවිරිදි සිවගුගානන්දන් සින්ධුයා නමැති තරුණියක් බවයි පොලීසිය පැවසුවේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුංගුඩුතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.