26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොසොන් පොහොයට විශේෂ බස් රථ සේවාවක්

පොසොන් පොහොයට විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්වා.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු නගරවල සිට මිහින්තලය, තන්තිරිමලේ සහ අනුරාධපුරය දක්වා බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ දිවයිනේ ප්‍රධාන නගරවල සිට ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුර නගර වෙත පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බවයි.