― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබැම්මක් කඩා වැටී බිළිඳෙක් ජීවිතක්ෂයට

බැම්මක් කඩා වැටී බිළිඳෙක් ජීවිතක්ෂයට

බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් ඊයේ (09) පස්වරුවේ ඕමන්ත, පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ කුඩා බිළිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් අවාසනාවන්ත ලෙස මෙම බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 02ක් වයසැති කුඩා බිළිඳෙකි.

බැම්ම කඩා වැටීඉමෙන් තුවාල ලැබූ බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.