31.1 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාද්දුව වෙරළේ මළ සිරුරක්

වාද්දුව වෙරළේ මළ සිරුරක්

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී මළ සිරුරක් හමුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ඇඳ සිටි කමිසයෙන් ඔහුගේ මුහුණ ගැට ගසා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති අතර මොහු මියයන අවස්ථාවේදී නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැනියමක් හැඳ සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

මොහු වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලිසිය සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.