26.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ කටයුතු සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වනවා.