28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහජ් වන්දනාවට ගිය 550ක් ජීවිතක්ෂයට

හජ් වන්දනාවට ගිය 550ක් ජීවිතක්ෂයට

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දැඩි උණුසුම් කාලගුණය සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙනුයි මෙලෙස ඔවුන් මියගොස් ඇත්තේ.

මෙලෙස මියගිය 550 දෙනාගෙන් 323 දෙනකුම ඊජිප්තු ජාතිකයන් බවයි සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ.