26.1 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකොළඹ වරාය නගරයේ රිය අනතුරක්

කොළඹ වරාය නගරයේ රිය අනතුරක්

කොළඹ වරාය නගර පර්යන්තයේදී අද (21) උදෑසන රිය අනතුරක් සිදුව තිබෙනවා.

පෝට් සිටි පර්යන්තයට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ගොස් පර්යන්තයේ තිබූ ආලෝක කණුවක ගැටී ඇති අතර ඉන් මෝටර් රථයට හා ආලෝක කණුවට ද හානි සිදුව තිබෙනවා.

අනතුරෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.