27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර නිෂ්පාදනය වැඩි කරන්න නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු පැටවුන් 160,000ක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.