30 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බව පවසමින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඇය මෙලෙස අද පැමිණ ඇත්තේ.