29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsLPL තරගාවලිය අදින් ඇරඹේ

LPL තරගාවලිය අදින් ඇරඹේ

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

අද තරගය පැවැත්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියට එක්ව සිටින විදෙස් ක්‍රීඩකයින් බහුතරයක් මේ වනවිටත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.