30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත් කරල් විකුණූ අයෙක් පොලිස් දැලේ

මත් කරල් විකුණූ අයෙක් පොලිස් දැලේ

නීතිවිරෝධී මත් කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) රඹුක්කන, රෝහල මාර්ගයේ මුස්ලිම් පල්ලිය අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී මත් කරල් 12ක් සන්තකයේ තබාගෙන සිටි ඊරියගොල්ල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු රඹුක්කන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.