28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල යළි නගී

රත්තරන් මිල යළි නගී

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල දිනෙන් දින උච්ඡාවචනය වනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ ඉහළ යමින් තිබූ ශ්‍රී ලංකාවේ රත්තරන් මිල ඊයේ අඩු වූ අතර අද (04) යළිත් ඉහළ ගොස් තිබෙනවා.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ කැරට් 24 රන් පවුමක් රුපියල් 202,850ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 186,000ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 177,550ක් ලෙස මිල සටහන් වන බවයි.