29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ පවුලේ ස්ථාවර ගිණුම් 16ක් තහනම්

කෙහෙළියගේ පවුලේ ස්ථාවර ගිණුම් 16ක් තහනම්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු 16ක් තහනම් කර තිබෙනවා.

ඒ අනුව කෙහෙළියගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.

එම ගිණුම් සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 93.12 ක් පමණ වන අතර අල්ලස් කොමිසම සැක පළ කරන්නේ මෙම මුදල් සැකකටයුතු ගනුදෙනුවලින් උපයාගෙන ඇති බවටයි.