25 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtවිජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

ජනප්‍රිය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු සිය චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.