29 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වයත් බරපතලයි

ක්ලබ් වසන්තගේ බිරිඳගේ තත්ත්වයත් බරපතලයි

පසුගියදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල් ලැබූ ඔහුගේ බිරිඳ මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කෙසේනමුත් රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි.

ටැටූ මධ්‍යස්ථානය තුළ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු 06 දෙනෙක් තුවාල ලැබුවා.