31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ - අවිස්සාවේල්ල මාර්ගයට ගසක අත්තක් කඩා වැටෙයි

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයට ගසක අත්තක් කඩා වැටෙයි

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රණාල, සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

නවගමුව පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගස කපා දැමීමට කටයුතු කළ බවයි.

මේ හේතුවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් බර වාහන ධාවනය තාවකාලිකව නවතා දමා ටිබෙනවා.