27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවතට

ජෝ බයිඩ්න් ජනපති සටනින් ඉවතට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙනුයි ජනාධිපතිවරයා මෙලෙස ජනාධිපතිවරණ සටනින් ඉවත්ව ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය වත්මන් උප ජනාධිපති ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කරන බවයි ජෝ බයිඩන් සඳහන් කළා.