32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයන්ගේ පෝලන්ත සිහිනය සැබෑ වන ලකුණු

ශ්‍රී ලාංකිකයන්ගේ පෝලන්ත සිහිනය සැබෑ වන ලකුණු

ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් පෝලන්තයේ රැකියා අවස්ථා උදාකර දීම සඳහා පෝලන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසන්නේ දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිත බවයි.

පසුගියදා පෝලන්තයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද අවධානය යොමුව ඇති බවයි.