29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනේපාලයේ ගුවන් යානා අනතුරක්

නේපාලයේ ගුවන් යානා අනතුරක්

නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදීයී ගුවන්යානට මෙලෙස කඩා වැටී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි.

යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති අතර අනෙක් මගීන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.