26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරානයෙන් ඊශ්‍රායලය ගැන දැඩි තීරණයක්

ඉරානයෙන් ඊශ්‍රායලය ගැන දැඩි තීරණයක්

ඊශ්‍රායලයට සෘජුවම පහර දෙන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙම නියෝගය සිදු කර ඇත්තේ ටෙහෙරානයේ හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට පළිගැනීමක් වශයෙනුයි.

මොහු ඊයේ (31) ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සඳහා ටෙහෙරානයට පැමිණ සිටියදී ඊයේ අළුයම හමාස් දේශපාලන නායකයා ඝාතනයට ලක් වුණා.