25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඉන්දියාව සමඟ පසුගියදා පැවති එක්දින තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව මෙලෙස එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව 07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.