28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ

තෙවැනි පාසල් වාරය අදින් ඇරඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අදින් (26) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (26) සිට නොවැම්බර් 22 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.