25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිමන්ජාරෝ නැග ලෝක වාර්තාවක් තැබූ ටෙක්බීර් සිං

කිලිමන්ජාරෝ නැග ලෝක වාර්තාවක් තැබූ ටෙක්බීර් සිං

පන්ජාබ් ප්‍රාන්තයේ 5 හැවිරිදි ටෙක්බීර් සිං ආසියාවේ කිලිමන්ජාරෝ කන්ද තරණය කළ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ටැන්සානියාවේ අඩි 19,340 ක් උස කිලිමන්ජාරෝ අප්‍රිකාවේ උසම කඳු මුදුනයි.

5 හැවිරිදි ටෙක්බීර් සිං අගෝස්තු මස 18 වැනිදා කිලිමන්ජාරෝ කන්ද තරණය කිරීමට පටන් ගත් අතර අගෝස්තු 23 වැනිදා ඔහු කන්දේ උසම ස්ථානය වන උහුරු වෙත ළඟා විය.

ටෙක්බීර් සිංගේ මෙම දස්කම වෙනුවෙන් ඔහුගේ පියාද ඔහු සමඟ කන්ද තරණය කළේය.

තම පුතාගේ මෙම ජයග්‍රහණය පිළිබඳව ඔහුගේ පියා පැවසුවේ,

මේ සඳහා ටෙක්බීර් සිං වැඩි වශයෙන් කඳු නැගීමේ ව්‍යායාම, හදවත සහ පෙනහළුවල පහසුව සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමවල නිරත වුණා. ඔහුගේ මේ ජයග්‍රහණය අපේ පවුලට ආඩම්බරයක්.