― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුරංගනා කතාවක් වගේ - විමල්

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුරංගනා කතාවක් වගේ – විමල්

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මායා බෝංචි වැල වගේ සුරංගනා කතාවක් බව සර්ව ජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) පැවති සර්ව ජන බලය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අපිට හම්බුනා පිටු 200 පොතක් න්ප්ප් එකෙන්. එක පෙරපාසල් ළමයින්ගේ පොතක් වගේ. එකේ භයානක දේවල් හංගලා ගහලා තියෙන්නේ.
ප්‍රතිපත්තිය කියනවා නම් ඒක හරියට කියන්න ඕනේ. ජාතිවාදය ගැන කියලා තියෙනවා මේකේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටුම් පත් 7 ක් ගෙනවා. රණවිරු දඩයමට ගෙනාපු පනත ජවිපෙ පිළිගන්නවා කියලා මේකෙ කියලා තියෙනවා. ත්‍රස්තවාදය ආයෙත් ගේන්නද මේ ජවිපෙ හදන්නේ.”