27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,229ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,229ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඊයේ (29) දිනය වනවිට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,229ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි 1,172ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ලැබී තිබෙනවා.