27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධීවර හා නාවුක ප්‍රජාවට රතු නිවේදනයක්

ධීවර හා නාවුක ප්‍රජාවට රතු නිවේදනයක්

ධීවර හා නාවුක ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

අද (29) දිනයේදී උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.