27.8 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද (29) පැවැත්වීමට නියමිතයි.

තරගය අද (29) පස්වරු 3.30ට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

අද තරගයේ දී දෙපිළෙහි ම වෙනස්කම් සිදු කර ඇති අතර කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ආබාධයකට ලක් වූ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ් වෙනුවෙන් ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් හිමිකර ගත් ඔලී ස්ටෝන් තරගයට එක්වනවා.