31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

තම බිරිඳ යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට විනිසුරු ප්‍රසන්න අල්විස් අද (02) මරණ දඬුවම නියම කර තිබෙනවා.

2010 ජුනි 19 වැනිදා බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේදී 35 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රාවතී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන සුලෙයිමාන් ධර්මදාසට එරෙහිව බදුල්ල පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් තිබී ඇති අතර බිරිඳ වෙනත් සබඳතාවක් පවත්වන බව තහවුරු වීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බිරිඳගේ කකුලට යකඩ පොල්ලකින් පහර දී ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවයි.