― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමිතගෙන් පැරාලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක්

සමිතගෙන් පැරාලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක්

2024 පැරිස් පැරාලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම මෙය වීම විශේෂත්වයක්.

කෙසේනමුත් මෙම තරගයේදී මීටර 67.03ක දුරක් වාර්තා කළ සමිත දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.