27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentතරුණියගේ අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය නූලෙන් බේරෙයි

තරුණියගේ අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය නූලෙන් බේරෙයි

යතුරු පැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් වැල්ලවායේ අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එම අනතුර සිදුවන ආකාරය අසළ වෙළෙදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිනුණා.

යතුරු පැදියේ පැමිණි තරුණියට කිසිදු හානියක් සිදු වී නොමැත.

මාර්ගය හරහා අපරික්ෂාකාරීව යතුරුපැදිය ඇතුළු කරන තරුණියගේ ජීවිතය අනූ නවයෙන් ගැලවෙන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණා.