30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්කිපොක්ස් යැයි සැක සහිත අයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

මන්කිපොක්ස් යැයි සැක සහිත අයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

ඉන්දියාවෙන් පළමු වරට ‘වඳුරු උණ’ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මොහු වඳුරු උණ ව්‍යාප්තව පවතින රටක සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයෙකු බවයි.

ඒ අනුව මෙම පුද්ගලයා නිරෝධායනය කර තිබෙනවා.

එම පුද්ගලයාගෙන් සාම්පල ලබාගෙන පරීක්‍ෂණ සඳහා යවා ඇති අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව ද ඉන්දීය සෞඛ්‍ය අංශ මේ වනවිට තොරතුරු රැස් කරමින් පවතිනවා.