26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගීතා කුමාරසිංහගේ සහාය සජිත්ට

ගීතා කුමාරසිංහගේ සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ සහාය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ අද (09) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැළියටද රාජ්‍ය අමාත්‍යවරිය එක්වීමට නියමිත බවයි.