30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - ලොරි අනතුරකින් 20ක් රෝහලේ

බස් – ලොරි අනතුරකින් 20ක් රෝහලේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වරකාපොළ – දුම්මලදෙණිය ප්‍රදේශයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් කළ බොහෝ දෙනෙක් තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.