25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ලොරි – යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තෝප්පුව දෙස සිට දංකොටුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ ජයගම, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.