31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා හරිමින් සිටින අවස්ථාවේ දීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින්.