25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 5ක් බිහි කරනවා - අනුර

මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 5ක් බිහි කරනවා – අනුර

තොරතුරු තාක්‍ෂණය තුළින් ආර්ථිකයට ඩොලර් බිලියන 5ක් උපයාදීම තම ඉලක්කය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 5ක් බිහි කිරීමට පියවර ගන්නා බවයි.